2023 අප්‍රේල් 29, ප.ව. 5:28
අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලි සැපයුමේ බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා.
අතුරුගිරිය විදුලි උප පොළක සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳවැටීම සිදුවී ඇති බව වාර්තා වනවා.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19