2023 අප්‍රේල් 29, ප.ව. 12:47
පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන 39 හැවිරිදි රත්මලානේ අංජු නොහොත් අමල් සමින්ද සිල්වා ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කළ අතර ඒ, මෙරට ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසිය කළ දැනුවත් කිරීමකට අනුවයි.
මෙරට අපරාධ රැසකට සම්බන්ධව අවශ්‍යව සිටි ඔහු පසුගිය සමයේ දිවයිනෙන් පලා ගොස් තිබුණා.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51