hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 29, ප.ව. 12:47


“කුඩු අංජු” ප්‍රංශයේදී අල්ලයි

පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන 39 හැවිරිදි රත්මලානේ අංජු නොහොත් අමල් සමින්ද සිල්වා ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කළ අතර ඒ, මෙරට ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසිය කළ දැනුවත් කිරීමකට අනුවයි.

මෙරට අපරාධ රැසකට සම්බන්ධව අවශ්‍යව සිටි ඔහු පසුගිය සමයේ දිවයිනෙන් පලා ගොස් තිබුණා.