2023 මැයි 06, ප.ව. 3:47
ඇමරිකාවේ වොෂින්ටන් ජනපති මැදුරේ වෙසක් උත්සවය මෙවරත් උත්කර්ෂවත් අයුරින් සමරා තිබෙනවා.
ඇමරිකානු ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය සමඟ බෞද්ධ රටවල් හි තානාපතිවරුන් සමග ථේරවාද, මහායාන භික්ෂූන් ධවල මන්දිරයට වැඩම කර තිබූ අතර කටුගස්තොට උපරතන නායක ස්වාමීන් වහන්සේ සහ මහරගම ධම්මසිරි නායක හිමියන්ද මෙම අවස්ථාට දේශනා ඉදිරිපත් කරමින් සම්බන්ධ වුණා.



2026 අගෝස්තු 03, ප.ව. 2:44
2026 අගෝස්තු 03, ප.ව. 1:37
2026 අගෝස්තු 03, ප.ව. 1:26
2026 අගෝස්තු 03, පෙ.ව. 10:47
2026 අගෝස්තු 03, පෙ.ව. 9:31