hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2023 මැයි 17, ප.ව. 6:28



කඳාන ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙළ බැඳි මාලයක් කඩාගත් පුද්ගලයෙකු ත්‍රීරෝද රථයකින් පලා යෑමට උත්සහ කරද්දී පිටුපසින් පැමිණි ජීප් රථයේ රියදුරු වහා ක්‍රියාත්මක වී තවත් පිරිසක් සමග එම පුද්ගලයා අල්ලාගෙන තිබෙනවා.

පසුව ඔවුන්ට ප්‍රදේශවාසීන් එක්ව පහරදිමක්ද සිදු කර තිබෙනවා.

මෙම සිදුවීම අසල පිහිටි cctv කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.