hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 18, පෙ.ව. 11:49


තවත් ජනප්‍රිය ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 87 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

ඔහු 60 සහ 70 යුගයේ අංක එකේ සහ වැඩිම ඉල්ලුමක් ඇති තරුව ලෙස ද හදුන්වනු ලබයි.

‘ඇළ දොළ ගඟ’, ‘කටුරොද ගම්මානේ’, ‘වතුර නල’, ‘රෝස මලක් දුටුවම’, ‘මැණිකා මැණිකා’, ‘වීණා විල මැද ඕලු මලේ’, ‘මුතු බෙල්ලෝ’ තවමත් ගුවන් විදුලි නාලිකාවලින් විකාශය වන ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයකි.