2023 මැයි 18, පෙ.ව. 11:49
ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 87 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
ඔහු 60 සහ 70 යුගයේ අංක එකේ සහ වැඩිම ඉල්ලුමක් ඇති තරුව ලෙස ද හදුන්වනු ලබයි.
‘ඇළ දොළ ගඟ’, ‘කටුරොද ගම්මානේ’, ‘වතුර නල’, ‘රෝස මලක් දුටුවම’, ‘මැණිකා මැණිකා’, ‘වීණා විල මැද ඕලු මලේ’, ‘මුතු බෙල්ලෝ’ තවමත් ගුවන් විදුලි නාලිකාවලින් විකාශය වන ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයකි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19