hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 මැයි 21, පෙ.ව. 12:18



අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ ඊයේ පැවති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.