2023 මැයි 21, ප.ව. 4:59
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ වැඩ කටයුතු මේ වන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.
ආදාහන පූජෝත්සවයේ වැඩ කටයුතු සිදුකෙරෙන්නේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.
රාජගිරිය ගෝතම තපෝවනයේ සිට රිය පෙරහරකින් දේහය, නිදහස් චතුරස්‍රයට වැඩම කළ අතර පසුව ත්‍රිවිධ හමුදාව විසින් දේහය භාරගනු ලැබුවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19