2023 මැයි 21, ප.ව. 6:53
තම ප්‍රකාශය නිසා බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගම්වල ජනතාව කැළඹීමට පත් වූවා නම් සමාව අයැද සිටින බව දේවගැති ජෙරම් සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
මිරිහාන ප්‍රදේශයේ පැවති දේව මෙහෙයක් සඳහා වීඩියෝ තාක්ෂණයෙන් එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
2026 ජූනි 18, ප.ව. 1:59
2026 ජූනි 18, ප.ව. 1:52
2026 ජූනි 18, ප.ව. 12:33
2026 ජූනි 18, පෙ.ව. 10:57
2026 ජූනි 18, පෙ.ව. 10:03