2023 මැයි 23, ප.ව. 1:41
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං කිලෝ 3 හමාරක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05