hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 23, ප.ව. 1:41


රත්‍රං තොගයක් සමඟ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං කිලෝ 3 හමාරක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.