2023 මැයි 24, පෙ.ව. 9:13
මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද දින ධාවනයෙන් වැළකී වර්ජනයක නිරතව සිටිනවා.
ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස් ධාවනය නොවේ.
පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42