2023 මැයි 24, පෙ.ව. 9:13
මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද දින ධාවනයෙන් වැළකී වර්ජනයක නිරතව සිටිනවා.
ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස් ධාවනය නොවේ.
පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා.
2023 ජූනි 02, ප.ව. 3:14
2023 ජූනි 02, පෙ.ව. 8:54
2023 ජූනි 01, ප.ව. 12:55
2023 මැයි 31, ප.ව. 9:36
2023 මැයි 31, ප.ව. 7:17