2023 මැයි 28, පෙ.ව. 12:01
අද දිවයිනේ උතුර, උතුරු මැද වයඹ සහ නැගෙනහිර යන පළාත්වල අවධානය යොමු කළ යුතු මට්ටමේ තද උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එහි දැක්වෙන්නේ උණුසුම් දර්ශකයේ 46ත් 52ත් අතර වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමේ උණුසුමක් අද දිනය තුළ අදාළ ප්‍රදේශවල ඇතිවිය හැකි බවයි.
මෙය ශරීරයට දැනෙන තත්ත්වයක් බව පෙන්වාදෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙය උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවන බවද දක්වනවා.
පවතින උණුසුම නිසා ශරිරයේ ලවන ඉවත්වන අතර එමගින් විජලනය ඇති වන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:17
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:09
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:04
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:03
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:02