2023 මැයි 28, ප.ව. 2:20
ලබන 31 වන දා රුපියල් මිලියන 160,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කළා.
දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 75,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 50,000ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
2025 සැප්තැම්බර් 03, ප.ව. 3:54
2025 සැප්තැම්බර් 03, ප.ව. 3:51
2025 සැප්තැම්බර් 03, ප.ව. 1:20
2025 සැප්තැම්බර් 02, ප.ව. 6:24
2025 සැප්තැම්බර් 01, ප.ව. 2:23