2023 මැයි 28, ප.ව. 2:20
ලබන 31 වන දා රුපියල් මිලියන 160,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කළා.
දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 75,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 50,000ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
2024 සැප්තැම්බර් 20, පෙ.ව. 11:00
2024 සැප්තැම්බර් 14, ප.ව. 3:54
2024 සැප්තැම්බර් 14, ප.ව. 3:42
2024 සැප්තැම්බර් 14, ප.ව. 3:34
2024 සැප්තැම්බර් 12, ප.ව. 3:27