2023 මැයි 30, ප.ව. 12:37
රජයේ රෝහල්වලට නියමිත දිනවල වෛද්‍ය සායන සඳහා සහභාගි වන බාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) පරීක්‍ෂා කිරීම වගකිව යුතු රෝග විනිශ්චයක් වුවත් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සායනික රෝගීන්ගේ රුධිර පීඩනය පරීක්‍ෂාවට රෝහලේ ආරක්‍ෂක සේවයේ යෙදී සිටින කාන්තාවක් යොදවා සිටින අයුරු දැකගන්නට හැකි වුණා.
රෝහල් ආරක්‍ෂක අංශයේ සේවයේ යෙදී සිටින ආරක්‍ෂකයන් ඔවුන්ගේ ආරක්‍ෂක සේවයට අමතරව වෛද්‍ය සේවයට යොමුවීමට රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ අවසරය ලැබී ඇත්දැයි රෝහලට පැමිණෙන ජනතාව විමසිලිමත් වෙනවා.
රෝගියාගේ රුධිර පීඩනය මත නියමිත වෛද්‍යවරයා රෝග විනිශ්චය කර රෝගියාට ඖෂධ නිකුත් කරනු ඇති.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06