2023 ජූනි 01, ප.ව. 3:03
ස්ථාවර තැන්පතු පොලී අනුපාතය 25% සිට 13% දක්වා අඩු කර තිබෙනවා.
එමෙන්ම ණය පොලී අනුපාතය 24% සිට 14% දක්වා අඩු කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ වන විට මහ බැංකුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
2026 ඔක්‍තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්‍තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්‍තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්‍තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්‍තෝබර් 21, ප.ව. 4:12