2023 ජූනි 01, ප.ව. 3:03
ස්ථාවර තැන්පතු පොලී අනුපාතය 25% සිට 13% දක්වා අඩු කර තිබෙනවා.
එමෙන්ම ණය පොලී අනුපාතය 24% සිට 14% දක්වා අඩු කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ වන විට මහ බැංකුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32