2023 ජූනි 07, පෙ.ව. 8:38
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 02වනදා පස්වරුවේ වඩමාරච්චි පොදු ක්‍රීඩා පිටියේ තරුණ තරුණියන් සමග හමුවකට එක්ව සිටිය දී පොලිස් නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරීන් සමග ඇති වූ උණුසුම් තත්ත්වයක් මතයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වූයේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42