hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 07, පෙ.ව. 8:38


මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 02වනදා පස්වරුවේ වඩමාරච්චි පොදු ක්‍රීඩා පිටියේ තරුණ තරුණියන් සමග හමුවකට එක්ව සිටිය දී පොලිස් නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරීන් සමග ඇති වූ උණුසුම් තත්ත්වයක් මතයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වූයේ.