2022 මැයි 16, ප.ව. 5:05
පොලිස් මුලස්ථානය ඉදිරිපිට මේවන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පසුගිය මැයි 9 වනදා සාමකාමී අරගලයට එක්ව සිටි විරෝධතාකරුවන්ට පහරදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සමාජවාදී තරුණ සංගමය විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් මේ තත්ත්වයට හටගෙන තිබෙනවා.
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56