2022 මැයි 16, ප.ව. 5:05
පොලිස් මුලස්ථානය ඉදිරිපිට මේවන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පසුගිය මැයි 9 වනදා සාමකාමී අරගලයට එක්ව සිටි විරෝධතාකරුවන්ට පහරදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සමාජවාදී තරුණ සංගමය විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් මේ තත්ත්වයට හටගෙන තිබෙනවා.
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42