English | தமிழ்
2025 ජූලි මස 03 වන බ්රහස්පතින්දා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > සබරගමු ආණ්ඩුකාරවරයා තනතුර හැර යයි
2023 ජූනි 08, ප.ව. 12:46
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබෙනවා.
2025 ජූලි 03, ප.ව. 12:55
2025 ජූලි 02, පෙ.ව. 11:14
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
2025 ජූනි 27, ප.ව. 2:53
තවත් එසැණ පුවත්