hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 08, ප.ව. 12:46


සබරගමු ආණ්ඩුකාරවරයා තනතුර හැර යයි

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබෙනවා.