2023 ජූනි 08, ප.ව. 7:12
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකියි.
නව මිල ගණන් හෙට (ජූනි 9) දිනසිට ක්‍රියාත්මක වෙනවා.
නව මිල ගණන් පහතින්,
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12