hit counter

2026 ඔක්‍තෝබර් මස 23 වන සිකුරාදා

2023 ජූනි 08, ප.ව. 7:12



ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකියි.

නව මිල ගණන් හෙට (ජූනි 9) දිනසිට ක්‍රියාත්මක වෙනවා.

නව මිල ගණන් පහතින්,

  1. මුං ඇට 1kg රු. 1225.00
  2. වියළි මිරිස් 1kg රු. 1290.00
  3. රතු පරිප්පු 1kg රු. 299.00
  4. රතු නාඩු 1kg රු. 200.00
  5. හාල්මැස්සන් 1kg රු. 1140.00
  6. පාන් පිටි 1kg රු. 200.00
  7. සෝයා මීට් 1kg රු. 650.00
  8. රතු කැකුළු 1kg රු. 139.00
  9. කඩල 1kg රු. 540.00
  10. සුදු සීනි 1kg රු. 225.00