2023 ජූනි 10, පෙ.ව. 8:51
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ (9) අවප්‍රමාණ වී තිබුණා.
ඒ අනුව, ඊයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 301.12 ක් ලෙස සටහන් වී ඇති අතර, ගැනුම් මිල රුපියල් 288.8 ක් සටහන් වී තිබෙනවා.
පෙරේදා දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 298.91ක් ලෙස ත්, ගැනුම් මිල රුපියල් 285.69ක් ලෙස ත් සටහන් වී තිබුණා.
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12