hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2023 ජූනි 10, පෙ.ව. 8:51



අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ (9) අවප්‍රමාණ වී තිබුණා.

ඒ අනුව, ඊයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 301.12 ක් ලෙස සටහන් වී ඇති අතර, ගැනුම් මිල රුපියල් 288.8 ක් සටහන් වී තිබෙනවා.

පෙරේදා දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 298.91ක් ලෙස ත්, ගැනුම් මිල රුපියල් 285.69ක් ලෙස ත් සටහන් වී තිබුණා.