2023 ජූනි 14, පෙ.ව. 4:06
යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පතට සාධනීය වෙනස්කම් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදුකළ හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ එම පනත් කෙටුම්පත පදනම් කරගනිමින් මාධ්‍ය මර්ධනය කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ට විකාශන අයිතියක් අවලංගු කිරීමට හෝ අලුතින් විකාශන බලපත්‍රයක් ලබාදීමට තනි බලයක් තිබුණද, එවැනි ක්‍රියාවක් කිසිදු විටක සිදුකර නොමැති බවද ඔහු කියා සිටියා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06