2023 ජූනි 14, ප.ව. 5:04
රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව අදාළ සැකකරුව ජුනි මස 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05