hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 ජූනි 15, ප.ව. 3:12


වීදුරු කටු ඇනී මිය ගිය දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරුට ලැබුණු තීන්දුව

මුල්ලේරියාවේ 5 හැවිරිදි දරුවාගේ මරණයේ සැකකරු (තණ කපන්නා) ජුනි 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා.

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක ක්‍රීඩා කරමින් සිටියදී තණකොළ කපන යන්ත්‍රයක තලය වැදීමෙන් පස් හැවිරිදි ජොනතන් මියගොස් තිබුණේ ඉකුත් 08 වැනිදා පස්වරුවේයි.