2023 ජූනි 15, ප.ව. 3:12
මුල්ලේරියාවේ 5 හැවිරිදි දරුවාගේ මරණයේ සැකකරු (තණ කපන්නා) ජුනි 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා.
මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක ක්‍රීඩා කරමින් සිටියදී තණකොළ කපන යන්ත්‍රයක තලය වැදීමෙන් පස් හැවිරිදි ජොනතන් මියගොස් තිබුණේ ඉකුත් 08 වැනිදා පස්වරුවේයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19