English | தமிழ்
2024 දෙසැම්‍බර් මස 29 වන ඉරිදා
ව්‍යාපාරික පුවත්
මුල් පිටුව > පුවත් > ව්‍යාපාරික > අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට
2023 ජූනි 15, ප.ව. 3:29
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබේ.
ඒ අනුව,
වටානා කිලෝග්‍රෑමයක මිල රු.275.00ක්,
පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රු 195.00ක්,
රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රු 295.00 වශයෙන් මිල අඩු කර තිබෙනවා.
2024 දෙසැම්‍බර් 27, ප.ව. 3:42
2024 දෙසැම්‍බර් 26, ප.ව. 1:46
2024 දෙසැම්‍බර් 24, ප.ව. 5:22
2024 දෙසැම්‍බර් 23, ප.ව. 5:46
2024 දෙසැම්‍බර් 23, ප.ව. 5:07
තවත් ව්‍යාපාරික පුවත්