2023 ජූනි 16, පෙ.ව. 8:39
මැදිරිගිරිය මිරිහේන ප්‍රදේශයේ දී නාදුනන පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 36 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇය රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගිය ගොස් තිබෙන්නේ.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51