2023 ජූනි 19, ප.ව. 1:12
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙනවා.
2016 වසරේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ සංචාරය අතරතුර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51