hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ජූනි 19, ප.ව. 1:12


විමල් වීරවංශට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙනවා.

2016 වසරේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ සංචාරය අතරතුර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.