hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 19, පෙ.ව. 8:07



කොළඹ 07 ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 90 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ඉකුත්දා සිදු කෙරුණා.

ඒ 90 කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් Grand Monarch හෝටල් පරිශ්‍රයේ ඉකුත් දා පැවැති සුහද හමුවේදීයි.

ඒ අනුව කොළඹ 07 ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 90 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය පහත පරිදි වන අතර ඔවුන් ඉදිරි වසරක කාලය සඳහා එම තනතුරු හොබවනු ඇති.

කණ්ඩායම් කමිටුව – 2023

උපදේශක සභාවේ සභාපති : අර්ජුන ධර්මවංශ
සභාපති : සුජීව මහගම
ලේකම් : හර්ෂණ වේරගම
භාණ්ඩාගාරික : චන්න කලන්සූරිය
මාධ්‍ය ලේකම් : හේමන්ත කහවලගේ
නියෝජ්‍ය සභාපති : චන්දිමාල් සෙනරත්
සහකාර ලේකම් : රවී ලියනගේ

කාරක සභාවේ සාමාජිකයින්

චන්ද්‍රික පොන්නම්පෙරුම
ධනේෂ් පත්බේරිය
ලලිත් පෙරේරා
නිශාන්ත කුලසිංහ
රොෂාන් තිලකරත්න
සුජිව ගමගේ
නන්දන දොඹගොඩ