hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2023 ජූනි 23, පෙ.ව. 11:56



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග ප්‍රංශ ජනාධිපති නිල නිවස වන “එලිසි මාළිගාව” වෙත ගොස් තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ආරාධනය පරිදි නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වනවා.