hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 23, පෙ.ව. 11:56



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග ප්‍රංශ ජනාධිපති නිල නිවස වන “එලිසි මාළිගාව” වෙත ගොස් තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ආරාධනය පරිදි නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වනවා.