hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූනි 25, ප.ව. 5:58


කැලණියේ වෙඩි තැබීමක්

කැලණිය – දික්පිටිගොඩ ප්‍රදේශයේදී අද (25) යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනෙකු වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිස රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.