hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 ජූනි 25, ප.ව. 7:23



“අස්වැසුම” සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඒවා පුද්ගලිකව භාර දීමට හැකියාව පවතින බවයි වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

ඊට අමතරව අදාළ තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක වන බව ද සඳහන්.