2022 මැයි 18, ප.ව. 12:01
අද (18) උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ, අනුව අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
2025 ජූනි 06, පෙ.ව. 10:22
2025 ජූනි 03, පෙ.ව. 10:34
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49