2022 මැයි 18, ප.ව. 12:01
අද (18) උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ, අනුව අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05