2023 ජූනි 28, පෙ.ව. 2:09
එක්සත් අරාබි එමීර්හි කැපිටල් ඉන්වෙස්මන්ට් ආයතනයට සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බදු පදනම මත ඉඩමක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 25ක් මෙම ව්‍යාපෘතිය සදහා යෙදවීමට නියමිතයි.
ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාවුස්සා කැලේ ජලාශය ආසන්න ඉඩමේ ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දූපතක් මෙසේ ලබා දීමට නියමිතයි.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
2026 අගෝස්තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12