hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 28, ප.ව. 12:19



අනුෂ පැල්පිට මහතා ලේක්හවුස් සභාපති, කළමනාකරණ අධ්‍යක්ෂ ධූරයෙන් අද (28) ඉල්ලා අස්වන බවට තොරතුරු වාර්තා වෙනවා.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔහු ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසද කටයුතු කරනවා.

සිය ඉල්ලා අස්වීම පිළිබඳව විමසීම සඳහා දුරකථනය මඟින් ඔහුව සම්බන්ධ කිරීමට උත්සහ ගත්තද එම උත්සාහය ව්‍යර්ථ වුණා.