hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 30, ප.ව. 3:22



දකුණ සහ බස්නාහිර පළාත්වල පාතාල ක්‍රියාකාරකම් මැඬලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා‍යේ කණ්ඩායම් යොදවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

එම පළාත් දෙක සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි ඒකක නිළධාරින් ද යොදවා ඇති බව සඳහන්.

එම කටයුතු සඳහා දකුණෙන් විශේෂ කණ්ඩායම් 20ක් ද, බස්නාහිරෙන් විශේෂ කණ්ඩායම්15ක් ද යොදා ගන්නා බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

එහිදී පාතාල නායකයන් ,ඔවුන්ගේ ගෝලයන්ට සහ ආයුධ ඇති ස්ථාන ගැන තොරතුරු සෙවිම සඳහා පොලිස් විශේෂ කර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරින් යොදා ගන්නා බවත් සඳහන්.