2023 ජූලි 04, ප.ව. 6:53
නව පොලිස්පතිවරයෙකු පත් කරගැනීම සදහා ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නම් තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇතැයි වාර්තා වෙනවා.
එතෙක් වත්මන් පොලිස්පති සි.ඩී වික්‍රමරත්න මහතාට යළිත් වරක් සේවා දිගුවක් ලබා දෙනු ඇති බව ද වාර්තා වෙනවා.
විශ්‍රාම යාමෙන් පසු ඔහුට මාස තුනක සේවා දිගුවක් ලැබුණා.
එය ඉකුත් 26 වැනිදායින් අවසන් වුණා.
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:26
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:22
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:10