hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූලි 09, පෙ.ව. 12:01



බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම වයඹ, ඌව පළාත්වලත් සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.